Saturday, January 2, 2010

තරු
















කවුද දන්නෙ.....
තරු කියල කියන්නේ,
දුර ඈත ලෝකවල ඉඳලා
අපි දිහා බලන් ඉන්න
මිනිස්සුන්ගෙ
ඇස් ද කියලා.....

2 comments:

  1. නුඹේ ලොවින් ඈත එපිට
    සිටිමින් මා මේ විලස
    තරු දෙනෙත් දල්වා
    බලා හිදිමි
    නුඹේ ලොව දිහා............

    ReplyDelete
  2. බලා ඉන්න තරු නෙත් ගැන
    සතුටුයි සිත
    විශ්වය පුරා `තාරුකා දොරටු` ඇත
    හමුවන්න, ලද ඉසිඹුවක
    මුදා කාලාවකාශයේ දැහැන..

    ස්තුතියි.....!!!

    ReplyDelete