Thursday, March 18, 2010

ආදර කවිය



















ආදරේ ගැන ලියැවුනු
කවි බොහෝමයි..
ඉතින් මොකටද
තවත් කවි?
ඔබ අසාවි....
ඒ වුනත්
මම අසමි,
කෝ............
මගේ ආදරේ වෙනුවෙන්
කවියක්.....?

2 comments:

  1. kauru hari oyaatath ekak liyai dawasaka.. :)

    ReplyDelete
  2. වෙන කවුරුවත් ලියන කල් ඉන්දලා බෑ. මම ලියන්ඩ ඕනෙ... :D

    ReplyDelete