Friday, November 9, 2012

ශරත් අහස යට...




ශරත් අහසට වැද
එක එක හැඩයට පාවෙන
වලාකුළු වල
කොතැනකවත්
ඔබේ හැඩය
ඇඳිලා නෑ...

හේමන්ත නින්දට පෙර

එක එක පාටට සැරසෙන
ගස් කොළවල
කොතැනකවත්
ඔබේ පාට
තැවරී නෑ...

7 comments:

  1. එතකොට වසන්තයට
    පිපෙන මල් ඵල වල ?

    ReplyDelete
  2. කාලෙකින්.... අපූරූයි...

    ReplyDelete
  3. වත්:
    වසන්තයට සකුරා විතරයි
    එකම පාට...

    පසන්:
    ඔව්, කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවා. පාලුවට ගිහින් තියනව දැක්කම මටම දුක හිතුන මචන්...තැන්ක්යූ...

    ReplyDelete
  4. කාලෙකින් මෙ පැත්තෙ ආවෙ....

    ReplyDelete
  5. මම ටිකක් බයේ ආවේ , වවුල්ලු ඉන්න තැනක් හන්දා

    අම්මෝ හොල්මන් ඉන්නවද දන් නැ

    මම ඔව්වට බයයි

    මොකද මම ඔව්වා දැක්කනේ

    එව්වට ලින්ක් දෙන්න බැ

    මාරයා බනී

    ReplyDelete
  6. ඇත්තෙන්ම
    ඔබේ කිසි පාටකුත් නැහැ.

    ReplyDelete